ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 27 October 2010

කොහොමද pdf file එකක් autocad file (.dwg.dwf) එකක් බවට පත්කරගන්නේ..


අපිට Auto cad file එකක් නම් pdf බවට පත්කර ගැනිමට එම මෘදුකාංගයේම පහසුකම් සපයා තියෙනවා. (වෙනත් මෘදුකාංගත් තියෙනවා) නමුත් අපේ pdf file එකක් online ඉදගෙනම .dwg /.dwf ෆයිල් එකක් බවට පත්කරගන්න මෙන්න නියම අඩවියක් තියෙනවා. මේක කරන්න හරිම පහසුයි.අපිට තියෙන්නේ converte කිරිමට අවශ්‍ය pdf file එක ලබාදි අපගේ email එක ලබාදිම විතරයි.
මෙන්න site එකේ නම

www.convertpdftoautocad.com/

3 comments:

  1. තෑන්ක් යූ වේවා..!!
    අපේ ඔෆිස් එකට සාමන්‍යයෙන් එන්නේ PDF..ඒවා ඔටෝකැඩ් වලට අරගන්නේ අපේ ඩ්‍රාෆ්ට්මන් උන්ගේ අම්මලට බැන බැන..මේක නම් කියාපු එකක් මුල ඉඳන් අඳිනවට වඩා!

    ReplyDelete
  2. http://freepronotes.com/ The reality beyond everything.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්