ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 24 October 2010

Blloger Navigation bar එක නැතිකරගන්නේ කොහොමද?

blogger බාවිතා කරලා බ්ලොග් ලියන අය දන්නවා ඇති තමන්ගේ බ්ලොග් එකට් උඩම කොටසේ මෙන්න මේ ආකාරයේ blog N/B එකක් දිස්වෙනවා.

ඉතින් කාටහරි අවශ්‍ය නම් මෙම bar එක ඉවත් කර ගන්න ඒ සදහා මෙන්න මේ උපදෙස් පිලිපදින්න.
*පලමුව ඔබගේ blogger account එකට යන්න.
*එහි design කියන ටැබය ක්ලික් කරන්න.

*එම desin කියන ටැබය යටතේ ඇති උප මෙනුවක් වන Edith HTML යන ටැබය ක්ලික් කරන්න.


*අනතුරුව මෙන්න මේ code එක

#navbar {
height: 0px;
visibility: hidden;
display: none;
}


පහත දි අති රුපයේ රතුපාටින් කො‍ටුකරලා තියෙන තැනට යොදන්න.(මේ රුපයේ දිස්වෙන්නේ අප code එක යෙදුව පසුව ඇති ආකාරයයි.


* අවසානයට Save the changes ටැබය ක්ලික් කර ඔබගේ බ්ලොගය තුලට පිවිස බලන්න.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්