ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 13 October 2010

මෙන්න ගෙනාවා හොද සොෆ්ට්වෙයා කැලි 02ක්



ඔන්න කට්ටියටම අලුත් සොෆ්ට්වෙයා කලි 02ක්ම ගෙනාවා. පලමු එක තමයි Adobe Reader 9.4.0 නමින්ම දන්නව ඇතිනේ මොකක්ද කියලා. මේක තමයි අලුත්ම Adobe Reader එක වන්නේ. මේකේ නව විශේශාංග රාශියක්ම අඩංගුවෙලා තියෙනවා. 26.35mb file එකක් තියෙන්නේ.
Adobe Reader 9.4.0 මෙතනින් බාගන්න.




අනිත් සොෆ්ට්වෙයා කැල්ල තමයි Translator PROMT 4U v9.0 මෙකෙන් සිද්දවෙන දේ ඉතින් මේකේ නමින්ම කියවෙනවානේ. මෙකෙන් පුලුවන් අපේ එදිනෙදා අවශ්‍යවන ලියකියවිලි, වෙබ් සයිට්,මැසෙජ් ආදිය ප්‍රධාන භාෂාවන් කිපයකටම Translate කරගන්න. එදිනෙදා ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක්.
Direction of translation:
English-Russian and Russian-English, German-Russian and Russian-German, French, Russian, Russian-French, Spanish, Russian, Russian-Spanish and Italian-Russian translation.
කැමති අය ඉන්නවා නම්
මෙන්න මෙතනින් Translator PROMT 4U v9.0 බාගන්න.

1 comment:

  1. thanks buddy!. Hamadhaama me wage aluth deyak daapan.

    alientitan.blogspot.com
    rnpmix.blogspot.com

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්