ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 13 October 2010

අලුත්ම ප්‍රසිද්ද මැගසින් ටිකක්







මෙන්න තියෙනවා කට්ටියට පාලුව මැකෙන්නත් දැනුම වැඩිකර ගන්නත් හොද මැගසින් ටිකක්. මේවායේ අලුත්ම කලාවයන් තමයි ලැබිල තියෙන්නේ. pdf format එකෙන් තමයි තියෙන්නේ. මෙතන තියෙන මැගසින් තමයි මේවා

PC World - November 2010
TIME Magazine - 23, August 2010
Business Week - 27 September - 3 October 2010
MacUser - 08 October 2010
Bike - November 2010
ESPN - 04 October 2010
Scientific American - October 2010
American Scientist - November/December 2010

4 comments:

  1. e colama obage uthsahaya bohoma agaya karana waa
    mewani sagara kiyawimata labena awas thawa adui
    mewani watina sagara aikathuwak labadima pilibada obata sthuthi mehi aluthma kalapa idiriyatath nirathuru laba dima agaya karanawa obata jaya
    dishan

    ReplyDelete
  2. @ KG
    ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්