ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 19 October 2010

මෙන්න තවත් අලුත්ම මැගසින් ටිකක්

ඔන්න යාළුවනේ මෙතන තියෙනවා තවත් අලුත් මැගසින් ටිකක්. මිට පෙරත් මම මැගසින් ටිකක් දුන්නා. එක බා ගත්ත අයටනම් මේවා ලැබුනේ කොහෙන්ද කියලා බලාගන්න ඇති. ඉතින් මේටිකත් අරගෙන බලන්න.
මෙතන තියෙන මැගසින් වන්නේ
Custom PC UK - December 2010
Computer Shopper - December 2010
2011 Social Media Directory
Webuser – 21 October 2010



1 comment:

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්