ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 13 October 2010

Tune Up Utilities 2011


Tune Up Utilities 2011

මෙන්න ගෙනාවා හොද සොෆ්ට්වෙයා කැල්ලක්. Tune Up Utilities 2011 නමින්ම තෙරෙනවා ඇතිනේ මේ මොකක්ද කියලා. මෙකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩාක තියෙනවා. මේකෙන් අපේ පරිඝනකයේ තියෙන අනවශ්‍ය ගොනු මකා දමා අපේ පරිඝනකයේ වේගය තවත් වැඩිකරගන්න පුලුවන්. ඒවාගේම පරිඝනකයේ රෙජිස්ට්‍රිය පවා වෙනස්කම් සිදු කිරිමට පුලුවන්. අවශ්‍ය අය ඉන්නවනම් මෙන්න ලින්ක් එක බාගන්න.

මෙතනින් බාගන්න

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්