ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 15 October 2010

කාරුණික සහෝදරයන්ගේන් උදව්වක් අවශ්‍යයි..(මම පුවක් ගහකට නැග්ගත් එහි දෙබලක් ඇත.)

මේ මට ඔබලාගේ උදව් අවශය වෙලාවයි. මේන්න කිවවලාම බලන්න මගේ අහිංසක කතාව.
ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි මමත් sampath webcard එකක් ගන්න ලක ලැහැස්තිඋනේ මිට දින 26කට කලින්. අද තමයි වෙබ් කාඩ් එක අතට ලැබුනේ. කාඩ්සෙන්ටර් එකට කතාකරලා කාඩ් එකත් ඇක්ටිව් කරලාද තියෙන්නේ කියලා අහලා වැඩේට බැස්සා. එත් ඉතින් කරුමෙ කියන්නේ අමාරුවෙන් ගත්ත කාඩ් එකpaypal එකට ලින්ක් කරා කියමු. ඉතින් මාසගානක් තිස්සේ තිබුන ආසාව ඉ‍ටුකරගෙන ebayඑක පැත්තේ ගිහින් මුලින්ම පොඩි අයිටම් දෙක තුනක් අරගෙන සල්ලි ගෙවන්න හැදුවම මෙන්න බොලේ මේ එරෝ එක ආපි" we were not able to process your paypal payment because of a restriction on your account" මට දෙලොරත් උනා. ඒ පාර paypa account එකට ලොග් වෙලා බලද්දි මෙන්න බොලේ මගේ account එක limited කරලාලු. අනේ ඉතින් අසරණමට මේක කියවන කාගේ හරි පිහිටක් තමයි. දන්න වැඩ ඔක්කොම දාලා වැඩේ ගොඩින් ලිහාගන්න බැලුවා, (පාස්පඩ් වෙනස්කරන්න කියලා තිබුනා එකත් වෙනස් කරා, සිකුරිටි ක්වෙක්ෂන් වෙනස් කරා) ඒත් තාමත් හරි ගියේ නැ.... මට පොඩි සැකයක් තියෙනවා. මම භාවිතා කරන්නේ Chrome බ්‍රවුසරය. මේකේ https secure page වලට යද්දි මේ https කියන අකුරුටික රතුපාට වෙලා එතන රතුපාටින් හරස් ඉරක් වැදිලා කැන්සල්වෙලා තියෙනවා. ඒ හේතුව නිසාද දන්නේ නැ. අනේ මේ පටලැවිල්ල ලිහාගන්න පිංකරන සහෝදරයෙක් ඉන්නවනම් උදව් කරනවද? පිංසිද්ද වෙනවා....උදව් කරොතින්නම්..


මෙන්න මේ විදියටයි බ්‍රවුස් වෙන්නේ

9 comments:

  1. Did you get the paypal verification code & did you enter it in paypal ??

    ReplyDelete
  2. machn paypal verify karada?card center call karala code eka illagena

    ReplyDelete
  3. machan paypal verifiy karapan paypal code eka sampath bank ekata kata karala ganna puluwan. https:// eke mama hitanne ube compute eke date eka weradi ati eki poddak date eka chack karala balapan matath oka una

    ReplyDelete
  4. may be the date of the computer is wrong,,,,computer 1ke date 1ka harida balanna...:)

    ReplyDelete
  5. computer 1ke date 1ka harida balanna

    ReplyDelete
  6. @ Chanaka Aruna & බුද්ධික & Mahesh
    Yes i got paypal verfication code from Sampath card center

    @ Madawa
    මම computer එකේ date එක බැලුවා. හරි date එක තමයි තියෙන්නේ. එවයි ප්‍රශ්නයක් නැ..

    ReplyDelete
  7. මේක සුලු අවුලක්..link කරපු ගමන් card use කරන්න බෑ.link කරලා ඉවර නම් දැන් card center එකට call එකක් දාලා ඔයාගේ card එකේ number එක කියලා අහන්න paypal code එක mokakda කියලා.එතකොට ඉලක්කම් 3-4ක code එකක් දෙයි.එක අරගෙන paypal එකට logවෙලා card verify කරන්න තියන තැනට ඒ code එක දීලා verify කරන්න.ඊට පස්සේ පුලුවන් බඩුගන්න.

    ReplyDelete
  8. @ Lahiru Udayanga
    මම කාඩ් එක ලින්ක් කරලා sampath bank එකෙන් paypal code එකත් අරගෙන link කරාටත් පසේ තමයි මේ අවුල ආවේ. paypal account එකේ මගේ account එක verify accout එකක් කියලත් වැටෙනවා.

    ReplyDelete
  9. computer eke date eka hadala gihin balanna hari yanna ona PRABATH

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්