ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 5 October 2010

Kaspersky IS/Av Keys ඔනිද.



මෙන්න මට හම්බ උනා නියම සියිට් එකකින් Kaspersky කිස්. මගේ Kaspersky IS key එක එක්ස්පයර් වෙලායි තිබුනේ. මම මේකෙන් key එකක් බාගෙන අප්ඩෙට් කර ගත්තා. ඔයගොල්ලන්ටත් Kaspersky keys ඔනෙනම් මෙන්න සියිට් ලින්ක් එක. බාගන්න. මේහි daily update key file ලින්ක් එකකුත් තියෙනවා. ඉතින් අලුත්ම keys අපිට එයින් බා ගන්න පුලුවන්.

මෙන්න ලින්ක් එක

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්