ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 6 October 2010

Stargate Universe TV Shows එක බලන්න ආසද?



කාටත් මතක ඇතිනේද ඒදවස්වල ස්වර්ණවාහිනියේ බදාදා ‍රැ 9.00 ගියපු Stargate වැඩසටහන. එක අපි කොයිතරම් ආසාවෙන් බැලුවද. බලපු අයට මතක ඇතිනේ. ඉතින් ඒ මතකය අලුත් කරගන්න මෙන්න තියෙනවා ඒ ආරෙටම නිපදවපු Stargate Universe කියන TV වැඩසටහනක්. මේක මට හමූනේ අහම්බෙන්. මේ ෆයිල් එක share කරලා තියෙන්නේ hot file වල . 350mb විතර විශාලයි. කැමති අය ඉන්නවනම් බාගන්න. මෙන්න ලින්ක් එක

1 comment:

  1. මගෙත් ප්‍රියතම TV show 1ක් .....
    නමුත් මම හිතන්නෙ TV එකේ එක season 1ක් විතරයි වගෙ ගියේ

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්