ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 23 October 2010

ඔබේ link එකෙන් මුදල් සොයන්න.



මම හිතුවා මේක හැමොටම වැදගත් වෙවි කියලා. මොකද අපේ රටේ වැහි වැහැලා ඉන්න ඉන්ටර්නෙට් ගුරාලා නිසා google adsense ලංකාවේ අයට ගන්න ගොඩාක් අමාරුයි. ඉතින් අපි පොස්ට් කරන වෙබ් ලින්ක් වලට මුදල් ගෙවන සයිට් එකක් හමූඋනා. මේසයිට් එකෙන් අපි පොස්ට් කරන ලින්ක් වලට සැලකියයුතු මුදලක් ගෙවනවා. ඉතින් මේගැන ප්‍රයෝජනවත් වන අය ඉදිවි කියලා හිතුන නිසා මේ පොස්ට් එක දානවා. එත් මම මේ මාතෘකාව ගැන වැඩිය කථා කරන්න අකමැතියි. එත් ඉත්න් දන්න දෙයක් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න කියලා දෙන එක හොද නිසා ලිව්වා.
මේ අඩවියේ register වෙන්න කැමති අය මෙතනින් ඔබන්න.



(කට්ටියට අන්තර්ජාලයෙන් වැඩිවැඩියෙන් මුදල් හම්බ කරන්න කැමතිනම් ඉතින් freelancer වගේ වෙබ් අඩවියකට ගිහිල්ලා බලන්න. තමන්ගේ ටැලන්ට් එක අනුව මුදල් හම්බ කරන්න එහිදි පුලුවන්.)

2 comments:

  1. ලිපියේ තියෙන adf.ly ලින්ක් එක වැඩ නොකරයි. (ඇත්තම කිව්වොත් ඔයා එතනට ලින්ක් එකක් දාල නෑ.)

    ReplyDelete
  2. @Madhawa
    දැන් වැඩකරනවා ඇති

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්