ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 18 October 2010

ඔන්න මටත් onbux වලින් මුදල් ලැබුණා

කියන්න සන්තොසයි, ඔන්න මටත් onbux වලින් මුදල් ලැබුනා. මගේ onbux account එකේ $ 2.00 උනාට පස්සේ තමයි මට cashout කරගන්න පුලුවන් උනේ. මෙන්න සල්ලි ලැබුන බවට ලැබුනු email එක.


cashout කරලා තප්පරයක් වත් ගියේනැ මගේ alertpay account එකට සල්ලි වැටිලා. හැබැයි $0.05 ගාස්තු වශයෙන් කපාගෙන. මට මේක ගන්න ගියේ දවස් 30ක් විතර. මම bux site 03ක් විතරයි register වෙලා ඉන්නේ. ජාලෙට එන වෙලාවට විනාඩි 02ක් විතර අනිත් වැඩත් කරගන්න අතරේ ads ක්ලික් කරලා දානවා. මගේ bux.to එකේ නම් $15 විතර තියෙනවා. එත් ලංකාවේ අයට සල්ලි ගෙවනේ නැ කිව්වාම මම එකේ ads click කිරිම නැවැත්තුවා. දැනටනම් මට පාඩුවක් වෙලා නැ. ඉතින් ජාලෙට ඇවිත් නිකන් කාලෙකනවට වඩා මේවාගේ සයිට් එකකත් register වෙලා බලන්න. ජොලියකුත් තියෙනවා.
onbux වල register වෙන්න කැමති අය මෙතන ඔබන්න

8 comments:

  1. කාලයක් තිස්සෙ මම මෙක කලා මිට අවුරුද්දකට දෙකකට කලින් විතර, මම ක්ලික් කරන ඇඩ් වලින් එයාල ගොඩක් හොයනවා, මට පොඩ්ඩක් දෙන්වා එහෙම හරියන්නෙ නැහැ. මම වැඩෙ අත්හැරලා දැන්ම

    ReplyDelete
  2. මමත් එකගයි රවාගේ කතාවට මාත් එකමයි ඕවා ක්ලික් කරන්නේ නැත්තේ

    ReplyDelete
  3. onbux site eka hoadai math karagena yanawa. jayawewa
    math site ekak karanawa
    http://betteryoulike.blogspot.com

    ReplyDelete
  4. @රවා
    machoooooooo meva karala baluwaoth ohoma kiyanne na....thawa saite gana www.internetmonys.blogspot.com wala thiyenawa....

    ReplyDelete
  5. boru wada ....job ekak korapan podi eko..

    ReplyDelete
  6. ඔව් බන් මම මෙක ගැන ගොඩක් හෙව්වා. ඉට වැඩිය වටිනවා තමන්ගෙම සයිට් එකක් හදලා තමුන්ගාව තියන දෙයක් කස්ටියක් එක්ක බෙදා හාදාගෙන ඇඩ් එකක් පෙන්නලා කියක් හරි හොයන එක, තමුන්ගාව තියන සින්දු පොත් පත් වගෙ දෙවල් අනිත් මිනිස්සුන්ටත් දෙන එක ටිකක් නරක වැඩක් තමයි. එත් සමහර මිනිස්සු නෙට් එකෙන් ටිකක් බලලා, අහලා ඇත්තටම එ පොත හරි සින්දු සිඩි එක හරි ගන්නවා.

    ReplyDelete
  7. alertpay

    මචන් මෙක ගැනත් හොයහන් සමහර වෙලාවට සමහර තැන් වලදි මෙකෙන් ගෙවන්න බැහැ. මෙකෙන් බැංකු ගිනුමකට තියන සල්ලි මාරු කර ගන්න පුලුවන්ද කියලාත් හොයන්න.

    මගෙ යහලුවෙක්ගෙ රුපියල් 7000 ක් විතර නැති වුණා. ඔය වැඩෙට ගිහින්, හැබැයි මම හිතෙන දෙයක් කියන්නම්, උඹ මෙකෙ මාස 6 ක් 7 ක් අල්ලන් හිටියොත් උන්ගෙන් යමක් උඹට ලැබෙයි.

    ReplyDelete
  8. මමත් කාලයක් ඇඩි ක්ලික් කරා. ඒත් පස්සේ හිතුණා හිගා කැවනමි මිට වඩා හොදයි කියලා....

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්