cashout කරලා තප්පරයක් වත් ගියේනැ මගේ alertpay account එකට සල්ලි වැටිලා. හැබැයි $0.05 ගාස්තු වශයෙන් කපාගෙන. මට මේක ගන්න ගියේ දවස් 30ක් විතර. මම bux site 03ක් විතරයි register වෙලා ඉන්නේ. ජාලෙට එන වෙලාවට විනාඩි 02ක් විතර අනිත් වැඩත් කරගන්න අතරේ ads ක්ලික් කරලා දානවා. මගේ bux.to එකේ නම් $15 විතර තියෙනවා. එත් ලංකාවේ අයට සල්ලි ගෙවනේ නැ කිව්වාම මම එකේ ads click කිරිම නැවැත්තුවා. දැනටනම් මට පාඩුවක් වෙලා නැ. ඉතින් ජාලෙට ඇවිත් නිකන් කාලෙකනවට වඩා මේවාගේ සයිට් එකකත් register වෙලා බලන්න. ජොලියකුත් තියෙනවා.
onbux වල register වෙන්න කැමති අය මෙතන ඔබන්න
කාලයක් තිස්සෙ මම මෙක කලා මිට අවුරුද්දකට දෙකකට කලින් විතර, මම ක්ලික් කරන ඇඩ් වලින් එයාල ගොඩක් හොයනවා, මට පොඩ්ඩක් දෙන්වා එහෙම හරියන්නෙ නැහැ. මම වැඩෙ අත්හැරලා දැන්ම
ReplyDeleteමමත් එකගයි රවාගේ කතාවට මාත් එකමයි ඕවා ක්ලික් කරන්නේ නැත්තේ
ReplyDeleteonbux site eka hoadai math karagena yanawa. jayawewa
ReplyDeletemath site ekak karanawa
http://betteryoulike.blogspot.com
@රවා
ReplyDeletemachoooooooo meva karala baluwaoth ohoma kiyanne na....thawa saite gana www.internetmonys.blogspot.com wala thiyenawa....
boru wada ....job ekak korapan podi eko..
ReplyDeleteඔව් බන් මම මෙක ගැන ගොඩක් හෙව්වා. ඉට වැඩිය වටිනවා තමන්ගෙම සයිට් එකක් හදලා තමුන්ගාව තියන දෙයක් කස්ටියක් එක්ක බෙදා හාදාගෙන ඇඩ් එකක් පෙන්නලා කියක් හරි හොයන එක, තමුන්ගාව තියන සින්දු පොත් පත් වගෙ දෙවල් අනිත් මිනිස්සුන්ටත් දෙන එක ටිකක් නරක වැඩක් තමයි. එත් සමහර මිනිස්සු නෙට් එකෙන් ටිකක් බලලා, අහලා ඇත්තටම එ පොත හරි සින්දු සිඩි එක හරි ගන්නවා.
ReplyDeletealertpay
ReplyDeleteමචන් මෙක ගැනත් හොයහන් සමහර වෙලාවට සමහර තැන් වලදි මෙකෙන් ගෙවන්න බැහැ. මෙකෙන් බැංකු ගිනුමකට තියන සල්ලි මාරු කර ගන්න පුලුවන්ද කියලාත් හොයන්න.
මගෙ යහලුවෙක්ගෙ රුපියල් 7000 ක් විතර නැති වුණා. ඔය වැඩෙට ගිහින්, හැබැයි මම හිතෙන දෙයක් කියන්නම්, උඹ මෙකෙ මාස 6 ක් 7 ක් අල්ලන් හිටියොත් උන්ගෙන් යමක් උඹට ලැබෙයි.
මමත් කාලයක් ඇඩි ක්ලික් කරා. ඒත් පස්සේ හිතුණා හිගා කැවනමි මිට වඩා හොදයි කියලා....
ReplyDelete