ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 27 October 2010

ග්‍රැපික් ඩිසයින් කරන අය සදහාමයි....

මෙන්න තියෙනවා ග්‍රැපික් වලින් වැඩ දාන්න දන්න අයට උදව්වට ලස්සන psd හා eps ඩිසයින් ටෙම්ප්ලේට් ටිකක්. මේවා ඉතින් යොදාගන්න ඕන මොනවාගේ වැඩවලටද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ. තමන්ගේ නිර්මාණකාර්ය්‍ය වඩාත් හොදින් කර ගැනිමට හා කාලය ඉතිරිකරගෙන ලස්සන වැඩක් කරන්න නම් ඉතින් මෙන්න ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය ටිකක්...
Stock Vector - Envelopes
5 EPS | JPEG Preview | 22 Mb



Stock vector - Logo Set Icons
2 EPS | 15.5 Mb



Stock Vector - Tattoo Dragon
5 EPS | JPEG Preview | 9.7 Mb RAR



Vector Green Earth
5 EPS | JPG Preview | 10 Mb


Stock Vector - School Tools
EPS | JPEG Preview | 11,7 Mb



Stock Vector – Christmas Icons
4 EPS files | JPEG Preview | 21,2 MB


Stock Vector - Header 1
AI | JPEG Preview | 11.4 MB | RAR
[/center]

3 comments:

  1. thank yaluwa.matanam meka mara wedagath .lassana icon and png tika.

    ReplyDelete
  2. @TL LANKA WEB
    තවත් මේ වගේ ලස්සන icon files ටිකක් තියෙනවා... මම ඒ ටිකත් පොස්ට් කරන්නම්.එත් අපේ internet speed එක තමා චාටර්

    ReplyDelete
  3. ස්තුතියි මේ දැනුවත් කිරීමට

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්