ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 29 October 2010

ඔබගේ වටිනා කියන files US military standard එකට හංගන්න කැමතිද?




බොහෝ දෙනෙකුට ඇති ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද අපේ වටිනා කියන ලිපි ලේඛන හා වෙනත් ෆයිල්ස් ආදිය වෙනත් කෙනෙකුට බලන්න බැරිවෙන විදියට හංගන්නේ කියලා. මෙන්න ඒ සදහා විසදුම.Folder Lock 6.5.0 මේ මෘදුකාංගය තමයි මේ වැඩවලට කියාපු වැඩකරු. මේ සොප්ට්වෙයාර් එකෙන් අපේ ෆයිල්ස් හංගන්න බාවිතාකරන ක්‍රමය ඉතාමත් ඉහලයි. එය බාවිතා කරන්නේ US military standard 256-bit Algorithm රෙන්ජ් එකක්. මෙය ඉතාමත් එහල ආරක්ෂිත ක්‍රමයක් හැටියටයි සලකන්නේ. එහෙනම් මෙන්න මෙතනින් මේ Folder Lock 6.5.0 සොප්ට්වෙයා එක බාගන්න. මෙය serial Noඑකත් එක්කම තමයි තියෙන්නේ. 5.46Mb

HotFile

2 comments:

  1. ela ela.saho.magawath thiyei meka namuh key eka nehe.den ela.thank oyata

    ReplyDelete
  2. නියමයි මචෝ දිගටම ලියන්න.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්